2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ සම්ම්ඛ පරීක්ෂණය 2021 නොවැම්බර් 08 සහ 09 දින වල පැවැත්වේ.
2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2021 නොවැම්බර් 08 සහ 09 දින වල උදැසන 9 ට පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා සියලුම දෙමාපියන් අවශ්‍ය ලියකියවිලි රැගෙන පැමිණෙන ලෙස දන්වා සිටී.