| පාසල ආරම්භ වූ දිනය | 1992 ඔක්තෝම්බර් 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1992 ඔක්තෝම්බර් 02 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 09309 |
| සංගණන අංකය | 08325 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | හම්බන්තොට |
| කොට්ඨාසය | සූරියවැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සූරියවැව |
| ග්‍රාම සේවක වසම | වීරියගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 102 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 700 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 50 |
| පාසලේ වර්ණය | නිල් |