වීරියගම මහ විදුහල් මාතා !
දකුණු පළාතේ සූරියවැව නගරයට ආසන්න වීරියගම ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට සිසුන් 700 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබයි.