2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වල ඉහළ වර්ධනයක්.......
2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වල ඉහළ වර්ධනයක්....... පසුගිය වසරට සාපේකෂව මෙවර කොවිඩ් වසංගතයත් අභියෝගයක් කර ගනිමින් දරුවන් විසින් තම සාමාන්‍ය පෙල විභාගයට හොඳින් මුහුණ දී ඇති බව ප්‍රතිඵල හමුවේ කිව හැක. ඒ සඳහා කැප වූ සියලුම ගුරුවරුන්ට විදුහල්පතිතුමාගේ ස්තූතිය පිරිනමන ලදි.