1992-2000 |
කේ . ගුණදාස කරුණාරත්න මහතා |
පාසලේ මුල්ම විදුහල්පති වූයේ කේ . ගුණදාස කරුණාරත්න මහතාය.එතුමන් සමග ඒ.එම්. කේ. නිමල් මැතිතුමන් ද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත.එතුමාගේ උත්සාහය කැපවීම මත පාසලට නව ගොඩනැගිලි හා දක්ෂ ගුරු පිරිසක් සමගින් පාසල සාමාන්‍ය පෙල පන්ති දක්වා වර්ධනය කලේය. | |
...2000... - ..2010..... |
ඒ.එම්. කේ. නිමල් මහතා |
ගුණදාස කරුණාරත්න මහතා ගෙන් පසු විදුහල්පති ලෙස නිමල් මහතා පත්විය. එතුමා ද විදුහල වෙනුවෙන් මහගු සේවාවක් කරනු ලැබීය. දරුවන් තුළ ඇති දැනුම ආකල්ප කුසලතා උපරිමයෙන් සංවර්ධනය කිරීම ඔහුගේ අරමුණ විය. |
|
.2010..... - ....2014... |
එම්. කේ. ගුණරත්න මහතා |
ඒ.එම්. කේ. නිමල් මහතා මහතා ගෙන් පසු විදුහල්පති ලෙස එම්. කේ. ගුණරත්න මහතා පත්විය |
|
...2014... - ...2016.. |
තුෂාර ඉන්දික වීරසිංහ |
එම්. කේ. ගුණරත්න මහතා ගෙන් පසු විදුහල්පති ලෙස තුෂාර ඉන්දික වීරසිංහ මහතා පත්විය |
|
...2016.. |
රුවන් පතිරණ පියසේන මහතා |
ඉන්දික වීරසිංහ මහතා ගෙන් පසු විදුහල්පති ලෙස රුවන් පතිරණ පියසේන මහතා පත්විය. වර්තමාන විදුහල්පති ලෙස කටයුතු කරන අතර පාසලේ ඵලදායීතාවය වැඩි දියුණු කරමින් දරුවන් තුළ ඇති දැනුම ආකල්ප කුසලතා උපරිමයෙන් සංවර්ධනය කිරීම ඔහුගේ අරමුණ වේ. 5 සංකල්පයට අනුව පාසලේ කටයුතු කරගෙන යනු ලබයි. |