වීරියගම මහ විදුහලේ තොරතුරු තාක්ෂණ සංසදය විසින් පාසලට විශාල මෙහෙවරක් කරනු ලබයි. මෙම වෙබ් අඩවියද නිර්මාණය කිරීමේලා විශාල දායකත්වයක් ලැබුණි. තොරතුරු තාක්ෂණ සංසදයේ සිසුන් 10 පමණ සිටින අතර ඔවුන් ඉතා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.
Teachers in Charge:
Mrs. L.R.U.S. Nadeeshani
Mrs. M.A.P. Sugandhika
Management Board :
Induranga Sandeepa
Dilumi Bhagya
Hirusha Sandeepa
Shehara Vinsanda
Pathum Chamika