• (+94) 715976303
  • weeriyagamamv@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

 වීරියගම මහ විදුහල් මාතා !

දකුණු පළාතේ  සූරියවැව නගරයට ආසන්න   වීරියගම ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට සිසුන් 700 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබයි.

පාසලේ දැක්ම

ශ්‍රී ලාංකේය අභිමානය ගරු කරන නැණ ගුණ සපිරි යහපත් පුරවැසියෙකු බිහි කිරීම.

අපගේ මෙහෙවර

යහපත් පුරවැසියෙකු බීහිකිරීම උදෙසා දරුවන් තුළ ඇති දැනුම ආකල්ප කුසලතා උපරිමයෙන් සංවර්ධනය කිරීමත් ඒ තුලින් ගමට රටට ලොවට වැඩදායී පුද්ගලයෙකු නිර්මාණය කිරීමත් පාසලින් කෙරෙන මෙහෙවරයි.

Card image cap 02 Dec2021
පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ලබන දෙසැම්බර් මාසයේදී

පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ලබන දෙසැම්බර් මාසයේදී 

Card image cap 16 Nov2021
10 11 12 ශ්‍රේණි සඳහා නව පාසල් අරම්භය 2021 නොවැම්බර් 08 සිට.........

10 11 12 ශ්‍රේණි සඳහා නව පාසල් අරම්භය 2021 නොවැම්බර්  08 සිට.........

Card image cap 05 Nov2021
2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ සම්ම්ඛ පරීක්ෂණය

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ සම්ම්ඛ පරීක්ෂණය 2021 නොවැම්බර්  08 සහ 09 දින වල පැවැත්වේ.